Soldout
Rs 200.00
3 installments of Rs 66.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 0 left in stock

අම්මා බලා උන්නෙ නිවාඩු අරන් තාත්තා ගෙදර ඒවිය කියලයි.

ඒත් මෙන්න තාත්තා එයා ඉන්න තැනට පුතාල දෙන්නත් එක්ක චන්නය කියලා අම්මට විදුලි පණිවුඩයක් එවලා.

තාත්තා ඉන්නෙත් ළඟපාත නෙවෙයි. සැතපුම් දහස් ගණනක් එපිට රුසියාවේ තයිගා කියන ඝන වනාන්තරය ඇතුළේ.

ඔක්කොටම වඩා...

  • Name : Aiyai Malli - අයියයි මල්ලියි
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 11

Click here to be notified by email when this product becomes available.

Categories:

Guaranteed safe checkout

Aiyai Malli - අයියයි මල්ලියි

අම්මා බලා උන්නෙ නිවාඩු අරන් තාත්තා ගෙදර ඒවිය කියලයි.

ඒත් මෙන්න තාත්තා එයා ඉන්න තැනට පුතාල දෙන්නත් එක්ක චන්නය කියලා අම්මට විදුලි පණිවුඩයක් එවලා.

තාත්තා ඉන්නෙත් ළඟපාත නෙවෙයි. සැතපුම් දහස් ගණනක් එපිට රුසියාවේ තයිගා කියන ඝන වනාන්තරය ඇතුළේ.

ඔක්කොටම වඩා ඒක ශීත කාලෙ. ඒ වුණාට තාත්තව බලන්න නොගිහින් කොහොම ද? ඉතිං ඔන්න තාත්තව බලන්න අම්මා එක්ක පුතාලා දෙන්න පිටත් වුණා කියමුකො. හැබැයි වැඩ සිද්ධවුණේ ඔයාලා හිතපු තාලෙට නෙවෙයි. ඒ ඔක්කොටම මුල අයියගෙයි මල්ලිගෙයි රණ්ඩුවක් තමයි.

හොඳයි ඇත්තටම අන්තිමේ සිද්ධවුණේ මොකක් ද?

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid