Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasavi
Type: Translations

* හෘදයාංගමව අප පුබුදු කරවන මෙම මතක සටහන්, වර්ගීස් කුර්යන්ගේ අනුපමේය දායකත්වය සහ ඔහුගේ පෞරුෂත්වයේ නානා විධ පැතිකඩ අවබෝධ කරගැනීමට කදිම පිටිවහලකි.

මහා පත්ර කලාවේදී එම්. වී. කමාත්

* මා විසින් නිතර පැවසූ කාරණය වූයේ, ජීවිතයේ මට තිබුණේ එකම එක...

  • Name : Bharatha Kiri Viplawaya - භාරත කිරි විප්ලවය
  • Vendor : Sarasavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 03 / 24
Categories:

Guaranteed safe checkout

Bharatha Kiri Viplawaya - භාරත කිරි විප්ලවය
- +

* හෘදයාංගමව අප පුබුදු කරවන මෙම මතක සටහන්, වර්ගීස් කුර්යන්ගේ අනුපමේය දායකත්වය සහ ඔහුගේ පෞරුෂත්වයේ නානා විධ පැතිකඩ අවබෝධ කරගැනීමට කදිම පිටිවහලකි.

මහා පත්ර කලාවේදී එම්. වී. කමාත්

* මා විසින් නිතර පැවසූ කාරණය වූයේ, ජීවිතයේ මට තිබුණේ එකම එක යහපත් අදහසක් බවය. එනම්, සැබෑ සංවර්ධනය යනු ස්ත්රීන් සහ පුරුෂයන්ගේ උන්නතිය වන බවය. එම අදහස මා ග්රහණයට ගත් ආකාරය කොතරම්ද යත්, ගොවියන්ගේ සේවකයකු ලෙසින්, මම ආනන්ද් නම් මෙම කුඩා නිදිබර නගරයේ පනස් වසරකට වැඩි කාලයක් නතර වුයෙමි. එය අතහැර සමහරුන් පවසන අන්දමේ 'වඩා යහපත් ජීවිතයක්' සොයා යෑම මට කිසිම දිනෙක කළ නොහැක්කක් විය. අබමල් රේණුවක හෝ සැකයකින් තොරවම මෙම කාල පරාසය, මගේ ජීවිතයේ තෘප්තිමත්ම කාලය වේ. වසර ගණනාවක් තිස්සේ මා නිමාවක් නොමැතිවම මෙම අදහස පිළිබඳව කතා කර ඇත්තේ, ඒ ගැන වූ මගේ දැඩි ආශාව අප තරුණ තරුණියන්ගේද ලාලසාවක් කර ගැනීමේ ලා උනන්දුවක් ඇති කරලීමේ අපේක්ෂාවෙනි. බොහෝ දෙනෙකු මෙම අභියෝගය භාර ගැනීම මගේ වාසනාවකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid