Your cart is empty now.
තමන් නිරත කලා මාධ්‍යයෙන් ඉදිරියට යෑමට කවර කැපවීමකට වුව එකහෙළා සුදාකම බැලේ නර්තන ශිල්පියෙන්, ලෝක දේශපාලන කරළියෙහි බලවත් වීම උදෙසා රාජ්‍යයක් විසින් සහපනු ලබනා පුෂ්ප උපාය වාර්ගික පැලසුමක්. මේ ලී ශුන්සින්ගේ චරිතාපදානය මෙන් ම ලෝක දේශපාලන පොරපිටියෙහි ද කතාවකි. අප්‍රතිහත ධෛර්යයෙන් යුක්ත මිනිසස්තුගේ මෙන්ම මානව සහ කලාවේ නිදහස පිළිබඳ අරගලයක ද කතාවකි. එසේම එය ප්‍රේමයෙහි අසිරිය ද විදහන අපූර්ව දිවිසැරියකි. එහෙයින්ම නිදහස අගයන්නවුන් විසින් කියවිය යුතුම කෘතියකි.