Rs 2,200.00
3 installments of Rs 733.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Translations
Availability: 3 left in stock

ඇමරිකා එක්සත් ජනපදයේ ප්රබලතම මාෆියා පවුලේ ප්රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයෙ...

Categories:

Guaranteed safe checkout

Don - ඩොන්
- +

ඇමරිකා එක්සත් ජනපදයේ ප්රබලතම මාෆියා පවුලේ ප්රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයෙ වැලි තලාවෙන් වැසී ගිය අදුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්යාර්ථ වී යා ද? කලකට ඉහත අවසන් වී යැයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසුව නැවත ඇරඹේවි ද?
ඩොන් වූ කලී මිනිමැරිම්, පාවාදීම්, වංචා හා කූටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිදලන ආයතනයත් අතර වන බැදීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්රාසය ද ප්රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid