Your cart is empty now.
වර්තමාන සිංහල කෙටිකතාකරුවන් අතර දීර්ඝ කතා ලියන ලේඛකයෝ කීප දෙනෙක් හමුවෙති. සමන් ඩී වඩුගේ එවැනි කෙටිකතාකරුවෙකි. කෙටිකතාවේ සංක්ෂිප්ත ගුණය දැන් අහෝසිවී ඇත්දැයි සිතෙන තරමට ඔහුගේ දීර්ඝ කෙටිකතා රසවත් ය.
මානව සම්බන්ධතා ඔස්සේ ගොඩනැගෙන සංකීර්ණ මනෝභාවයන් වචන වලින් ප්රතිනිර්මාණය කිරීමේ සුන්දරත්වය ඔහුගේ කෙටිකතාවල කැපී පෙනෙයි.
~ ජයතිලක කම්මැල්ලවීර