Rs 2,100.00
3 installments of Rs 700.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

මාරියෝ වගොස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මාර්ටෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ.

පළමු වැන්න, මෑතක...

  • Name : Juliya Nanda Saha Thira Rachakaya - ජුලියා නැන්දා සහ තිර රචකයා
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 29
Categories:

Guaranteed safe checkout

Juliya Nanda Saha Thira Rachakaya - ජුලියා නැන්දා සහ තිර රචකයා
- +

මාරියෝ වගොස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මාර්ටෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ.

පළමු වැන්න, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමඟ රහසිගත ප්රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීම ය. දෙවැන්න, පේන්ද්රෝ කැමාවෝ නම් උන්මාදික ගුවන් විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දා සහගත සෝප් ඔපෙරා නගරයේ සවන් දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමෙන් උමතු වන්නා වූ ජේප්රෝ තරුණ මාරිටෝව ඔහුගේ විශ්වාසවන්තයා ලෙස තෝරාගනී.

වෙන කවරදාටත් වඩා උද්යෝගිමත් ජේප්රෝ කැමාචෝගේ කතාන්දර සමඟ මාරිටෝගේ ජීවිතය අන්තර්ග්රහණය කරමින් වර්ගාස් යෝසාගේ නවකතාව ඉතා දක්ෂ වියමනක හමුවේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid