Rs 900.00
Vendor: Subhavi
Type: Translations

ළමා වියෙහි දී සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ ද ඒ දුක පරයා අප්රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැගි ලේඛකයා ඔහු ය. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජයට ආදරය පිදූ ඔහු සමාජය වෙනස් කිරීමේලා...

  • Name : Kaleka Owuhuda Minisunwa Sitiyoya - කලෙක ඔවුහු ද මිනිසුන්ට සිටියෝ ය
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 22
Categories:

Guaranteed safe checkout

Kaleka Owuhuda Minisunwa Sitiyoya - කලෙක ඔවුහු ද මිනිසුන්ට සිටියෝ ය
- +

ළමා වියෙහි දී සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ ද ඒ දුක පරයා අප්රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැගි ලේඛකයා ඔහු ය. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජයට ආදරය පිදූ ඔහු සමාජය වෙනස් කිරීමේලා මානවයා සතු අපරිමිත ශක්තිය ගැන විශ්වාසය තැබී ය. මිනිසා හට ආධාර කිරීම යනු සැබැවින්ම ඔහුට ඥානය ලබාදීම යයි ඇදහූ ඔහු සමාජයට ආදරය කළ යුතු මිනිසා ඒ වෙනුවට ඊට වෛර කරනා තත්ත්වයට ඇද වැටීම පිටුපස ඇති දේශපාලනය මනාව වටහා ගත්තේ පන්හිඳෙන් මෙන්ම විවිධ තලයන්හි ක්රියාකාරී වෙමින් සැබෑ අරගලකරුවකු වූවේය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid