Rs 400.00
3 installments of Rs 133.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Translations
Availability: 5 left in stock

වර්තමාන සිංහල සාහිත්ය ක්ෂේත්රය තුළ උත්තේජනීය නාමයක් බවට පත් ව ඇති ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ නිර්මාණ ලෝකයත්, නිර්මාණ කෘති හා සාහිත්ය මතවාදත් පිළිබඳ ව සැබෑ අවබෝධයක් ලබා ගැනීම සඳහා "මාර්කේස් සංකථන" (The Fragrance ofGuava) කෘතිය උපකාරී වෙයි. සමකාලීනයකු හා සමඟ...

  • Name : Márquez Sankathana - මාර්කේස් සංකථන
  • Vendor : Sooriya Publishers
  • Type : Translations
  • Manufacturing : 2026 / 06 / 23
Categories:

Guaranteed safe checkout

Márquez Sankathana - මාර්කේස් සංකථන
- +

වර්තමාන සිංහල සාහිත්ය ක්ෂේත්රය තුළ උත්තේජනීය නාමයක් බවට පත් ව ඇති ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ නිර්මාණ ලෝකයත්, නිර්මාණ කෘති හා සාහිත්ය මතවාදත් පිළිබඳ ව සැබෑ අවබෝධයක් ලබා ගැනීම සඳහා "මාර්කේස් සංකථන" (The Fragrance ofGuava) කෘතිය උපකාරී වෙයි. සමකාලීනයකු හා සමඟ මාර්කේස් පවත්වන මේ සාකච්ඡාවෙහි දී, ඔහු ගේ පවුල් පසුබිම, අධ්යාපනය, මුල් කාලීන සංචාර, සම කාලීන සාහිත්ය ව්යාපාර, කලාත්මක උත්සුක භාවය, දේශපාලන  මතවාද, කැරිබියානු භෞතික පරිසරය හා පුරාණෝක්ති ලෝකය පිළිබඳ ව පැහැදිලි සිතුවමක් ඉදිරිපත් කැරෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid