Rs 1,700.00
3 installments of Rs 566.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

මරණ මොහොතෙන් පසු මිහිස් සිත තවත් වටිනා විනාඩි කිහිපයක් දිගට මේ ක්රියාත්මක වූයේ නම් එහි තත්ත්වය කුමක් ද? හරියටම විනාඩි 10යි තත්පර 38ක්...

ලෙයිලාගේ මරණයෙන් පසු ගත වූ සෑම විනාඩියක ම ඇයට ඇගේ ජිවිතයේ වූ සංවේදී මතකයන් ඇගේ මනසට නංවාලීය....

  • Name : Me Apuru Lokaya Thula Winadi 10i Thathpara 38i - මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 29
Categories:

Guaranteed safe checkout

Me Apuru Lokaya Thula Winadi 10i Thathpara 38i - මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්
- +

මරණ මොහොතෙන් පසු මිහිස් සිත තවත් වටිනා විනාඩි කිහිපයක් දිගට මේ ක්රියාත්මක වූයේ නම් එහි තත්ත්වය කුමක් ද? හරියටම විනාඩි 10යි තත්පර 38ක්...

ලෙයිලාගේ මරණයෙන් පසු ගත වූ සෑම විනාඩියක ම ඇයට ඇගේ ජිවිතයේ වූ සංවේදී මතකයන් ඇගේ මනසට නංවාලීය. ඇගේ පියා තමා දිගු කාලයක් බලාපොරොත්තුව සිටි ඔහුට පුතෙකු ලැබීමේ භාග්යය වෙනුවෙන් දෙවියන්ට කැප කළ එළුවා, කුළුබඩු දමා රසකර සැකසූ එළුමස් ඉස්ටු, තම ස්වාමි පුරුෂයන් පල්ලියේ යාඥාවට සහභාගි වෙමින් සිටිය දී ගැහැනුනේ තම දෙපාවල උලාගැනීම පිණිස සකස්කළ උතුරමින් බුබුළු දමමින් තිබු සීනි සහ දෙහි යුෂ මිශ්ර ලාවු කල්දේරම්, ලෙයිලා තමා සේවයේ යෙදී සිටි ගණිකා නිවාසය තුළ ඇය හැඩකාර තරුණ ශිෂ්යයෙකු සමග බෙදා හදාගෙන රස බැලූ කරමුංගු දැමූ කෝපි වල සුවද, ඇගේ ජිවිතයේ සිදු වූ මේ හැම වැදගත් අවස්ථාවක දී ම ඇය ඇති කරගත් ඇගේ යහළුවන් ඇය මතකයට නගන්නී ය. ඒ. මේ අවස්ථාවේ ඉතා උනන්දුවෙන් ඇය සොයා ගැනීමට වෙහෙසෙමින් සිටි යහළුවන් පිරිස ය.

වාර්ගික වශයෙන්, ජාතික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ලිංගික වශ්යයෙන්, භූගෝලිය වශයෙන් එසේත් නැතිනම් මිථ්යා දෘෂ්ටික වශයෙන් පවතින බාධක බිඳ දැමීමට මෆැක් දැඩි උනන්දුවකින් පසුවන්නී ය.

~ ලන්ඩන් 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid