Rs 2,500.00
3 installments of Rs 833.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

 මිහි මත විශිෂ්ටතම සංදර්ශනය' නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදීන්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්යාත්මක සත්යයක් ය යන්න ප්රශ්න කර සිටින්නන් හට එල්ල වූ ඉස්තරම් වර්ගයේ අග්රගණ්ය ප්රහාරයකි. මෙම අතිශූර ශිල්ප දැක්වීම තුළ ඩෝකින්ස් තම වාදය තහවුරු කරවන,...

  • Name : Mihi Matha Wishishtathama Sandarshanaya - මිහි මත විශිෂ්ටතම සංදර්ශනය
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 29
Categories:

Guaranteed safe checkout

Mihi Matha Wishishtathama Sandarshanaya - මිහි මත විශිෂ්ටතම සංදර්ශනය
- +

 මිහි මත විශිෂ්ටතම සංදර්ශනය' නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදීන්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්යාත්මක සත්යයක් ය යන්න ප්රශ්න කර සිටින්නන් හට එල්ල වූ ඉස්තරම් වර්ගයේ අග්රගණ්ය ප්රහාරයකි. මෙම අතිශූර ශිල්ප දැක්වීම තුළ ඩෝකින්ස් තම වාදය තහවුරු කරවන, ස්වාභාවික වරණයේ දැනට ජීවත්වන උදාහරණ වල සිට ෆොසිල වාර්තා තුළ ඇති හෝඩුවාවන් දක්වාත් ටෙක්ටොනික තට්ටු වල සිට අණුක ජීව විද්යාව දක්වාත් මතභේදයට ලක්කළ නොහැකි සාක්ෂි එකට එක්කරයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid