Rs 1,200.00
Vendor: Keheli
Type: Novels

සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.

සුමිත්ගේ මව - නිරූපමා - ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදා වඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත්...

  • Name : Sithe Ketunu Dewanagara - සිතේ කෙටුණු දේවනාගර
  • Vendor : Keheli
  • Type : Novels
  • Manufacturing : 2026 / 01 / 16
Categories:
Author:

Guaranteed safe checkout

Sithe Ketunu Dewanagara - සිතේ කෙටුණු දේවනාගර
- +

සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.

සුමිත්ගේ මව - නිරූපමා - ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදා වඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.

එක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.

සුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය -සිතේ කෙටුණු දේවනාගර- ක්රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.

සැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලිසිය ද?

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid