Your cart is empty now.
කුල පීඩනයේ විය ගසට යටකර සිය ළමා වියෙහි තෙකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබනා ළමුන් පිරිසක්, කුල පිඩනයේ මෙන්ම ආර්ථික පීඩනයේ ද බර දරාගතනොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටි පරම්පරාවක්. පෙරුමාල් මුරුගන්ගේ අග්රකෘතිය සේ සැළකෙන මේ /නවකතාව කුල ක්රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහග අපූර්ව /නවකතාවකි.