Your cart is empty now.
ඉමදූව, කෝදාගොඩ උපන් ප්‍රගීතිකා ජයසේකර පාසල් අවධියේ සිටම පද්‍ය කරණයෙහි නියැළුණු කිවිඳියකි. හල්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක් නම් වූ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන්ම කිවිඳියක ලෙස සිය අනන්‍යතාව කාව්‍ය-රසික සමාජයෙහි සලකුණු කිරීමට ඇය සමත් වූ අතර එම කවි එකතුව සහෘද - විචාරක යන දෙපාර්ශ්වයේම අවධානය දිනාගත් කෘතියක් විය.
කාව්‍ය ක්ෂේත්රයට අදාළ බහුවිධ ක්‍රියාකාරකම්හි සක්‍රීයව නිරතව සිටින ප්‍රගීතිකාගේ දෙවන කාව්‍ය එකතුව 'වසිලිස්සා වැස්සේ