Rs 520.00
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 99 left in stock

මෙය ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියුණුව විවේචනයට ලක් කරමින් නිර්මාණාත්මකව ගොඩ නැගූ අග්රගන්ය නවකතාවකි.

දේශපාලනයේ මිනිස් භාවිතාවේ සුරුවම වේ ගුවේරාය. දේශපාලන ක්රියාකාරීත්වය හා සමව ඔහු තුළ වූ උත්තර මානුෂික ගුණාංග ඔහු ශාන්තුවරයෙකු තරමට පත් කෙළේය. එවන් උතුම් මානුෂික ගුණ...

  • Name : Maria Celonica Wasthuwa - මරියා සිලෝනිකා වස්තුව
  • Vendor : Vidarshana Publishers
  • Type : Novels
  • Manufacturing : 2025 / 12 / 05
Categories:
Author:

Guaranteed safe checkout

Maria Celonica Wasthuwa - මරියා සිලෝනිකා වස්තුව
- +

මෙය ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියුණුව විවේචනයට ලක් කරමින් නිර්මාණාත්මකව ගොඩ නැගූ අග්රගන්ය නවකතාවකි.

දේශපාලනයේ මිනිස් භාවිතාවේ සුරුවම වේ ගුවේරාය. දේශපාලන ක්රියාකාරීත්වය හා සමව ඔහු තුළ වූ උත්තර මානුෂික ගුණාංග ඔහු ශාන්තුවරයෙකු තරමට පත් කෙළේය. එවන් උතුම් මානුෂික ගුණ පිරුණු චූල චේ ගුවේරාවන් කෙතරම් අප සමාජය තුළ ඇද්ද?

මේ එවැන්නෙකු පිළිබඳ කතාවයි.

නවකතාව ගොඩ නැංවීම උදෙසා භාවිතා කරන දියුණු ආඛ්යාන රටාව, පොහොසත් භාෂා භාවිතය මෙන්ම විශිෂ්ට චරිත නිරූපනයද කතිකාමය ප්රබලත්වයද තුළින් මෙය මෑතලාංකීය නවකතාව තුළ අපට මුණ ගැසුණු විශිෂ්ටතම නවකතාව බවට පත් වෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid