Rs 850.00
Vendor: Progress Publishers
Type: Translations
Availability: 100 left in stock

පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දද්යාගේ ප්රථම නවකතාවයි. බ්රිතාන්ය යටත්විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්රාමීය ප්රදේශ වල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය. කාර්මීකරණයේ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදු වූ වෙනස්කම් සමගින් ගලා යන මේ කතාව පොදු...

  • Name : Nectar in a sieve - පෙනේරයක ලූ මල් පැණි
  • Vendor : Progress Publishers
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 16

Guaranteed safe checkout

Nectar in a sieve - පෙනේරයක ලූ මල් පැණි
- +

පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දද්යාගේ ප්රථම නවකතාවයි. බ්රිතාන්ය යටත්විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්රාමීය ප්රදේශ වල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය. කාර්මීකරණයේ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදු වූ වෙනස්කම් සමගින් ගලා යන මේ කතාව පොදු මනුෂ්ය ගතිලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන, සරල බසකින් පරිවර්තිත මේ නවකතාව ඉතිහාසයේ එක් සංක්රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්ය ජීවන අත්දැකීම අප ඉදිරියේ සජීවමාන කරයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid