Your cart is empty now.
ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශු වලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.
සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන් ද පිටවී, ගිහි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි