Soldout
Rs 1,200.00
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 0 left in stock

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජිවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවන්.

මිත්තණියගේ පරම්පරාවත්. මී මිත්තණියගේ පරම්පරාවන් වරිත් වර මුණ ගැසෙයි. මේ නිසා හිමිතාගේ වයස අවුරුදු විසිපහ පමණ වන තෙක් ඇදෙන...

  • Name : Nimnage Ithihasaya - නිම්නාගේ ඉතිහාසය
  • Vendor : Vidarshana Publishers
  • Type : Novels
  • Manufacturing : 2025 / 11 / 23

Click here to be notified by email when this product becomes available.

Categories:

Guaranteed safe checkout

Nimnage Ithihasaya - නිම්නාගේ ඉතිහාසය

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජිවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවන්.

මිත්තණියගේ පරම්පරාවත්. මී මිත්තණියගේ පරම්පරාවන් වරිත් වර මුණ ගැසෙයි. මේ නිසා හිමිතාගේ වයස අවුරුදු විසිපහ පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත.

පරම්පරා ත්රිත්වයක්, විවිධ සිද්ධි තුළ හමුවෙමින් ගලා යන ජීවිතයක අපූර්ව වියමන පාඨකයාට වෙතට රැගෙන එන ‘නිම්නාගේ ඉතිහාසය’ විශිෂ්ටම සිංහල නවකතා අතරට එකතු වන කෘතියකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid