Rs 500.00
Vendor: Progress Publishers
Type: Novels
Availability: 100 left in stock

මතක සටහන් යනු අතීතයට පියමගින මාවතක් සේම අනාගතයට ගොඩ වදින හිණිමගක්ද වේ. තමන් ලබන්නා වූ ජීවිත අත්දැකීම් අනුව කෙනෙකුගේ ආකල්ප සහ බලාපොරොත්තු ගොඩනැගෙන අතර ඔවුන් ඒ ඔස්සේ වැඩි දුර සිතන්නටද ක්රියා කරන්නටද පටන්ගනී. ස්වයං චරිතාදාපනයක් ලෙස සිය මතක සටහන් කුඩා...

  • Name : Tharuka Dumaraya - තාරුකා දුමාරය
  • Vendor : Progress Publishers
  • Type : Novels
  • Manufacturing : 2025 / 12 / 15
Author:

Guaranteed safe checkout

Tharuka Dumaraya - තාරුකා දුමාරය
- +

මතක සටහන් යනු අතීතයට පියමගින මාවතක් සේම අනාගතයට ගොඩ වදින හිණිමගක්ද වේ. තමන් ලබන්නා වූ ජීවිත අත්දැකීම් අනුව කෙනෙකුගේ ආකල්ප සහ බලාපොරොත්තු ගොඩනැගෙන අතර ඔවුන් ඒ ඔස්සේ වැඩි දුර සිතන්නටද ක්රියා කරන්නටද පටන්ගනී. ස්වයං චරිතාදාපනයක් ලෙස සිය මතක සටහන් කුඩා නවකතාවකට එක් කරන රසානා ගෆූර් විසින් මානව සබඳතාවන්හි සුන්දරත්වයද සංස්කෘතික ගැටුම්වල ඵල විරහිත බව පිළිබඳවද නැවත සිතන්නට පොළඹවයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid