Your cart is empty now.
*සර්. ඔබ හුඟක් ආදරය කරපු කෙනෙක් චක්ක තිබුණු සම්බන්ධයක් කවද හරි කඩා වැටිලා තියෙනව ද?
ඔබට එහෙම වෙලා තියෙනව නම් ඔබට මං විඳපු අත්දැකීම සමහර විට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තත්වයන් වලදී සාමාන්යයෙන් ඇති වෙන හැඟීම් පාලනය කර ගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට එන ආවේගය හිතා ගන්නවත් බෑ.
ඊට පස්සෙ එන්නෙ ප්රමෝදයේ හැඟීමක්. අන්තිමට මහා නිදහසක් ලැබුණා වගේ දැනෙනවා. ඒ ලෝකය හරිම නැවුම්. පළවෙනි වගාවට දැකපු එකක් වගේ ඊට පස්සෙ සැකයේ නොවැලැක්විස නැයි කාල පරිච්ඡේදයක් වනවා ඒක බොහොම දරුණු වගේ ම විනාශකාරී 'ජසු බැලීමේ ආපසු ගමනක්. තමන් * පහුකරන් ආ ගමන දිහා අපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්නෙ මේ.99 නැගීමබර ගතිය අඩු වුණාම විතරයි. "