Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Keheli
Type: Other

මෙම ග්රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත Pictures From The East නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය යි. ජෝන් කොපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදි. එකල සමහර යුරෝපිය ජාතිකයන් ස්වදේශිකයන් සමඟ එදිනෙදා ගැවසී, ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට...

  • Name : Lakdiwa Andara - ලක්දිව අන්දර
  • Vendor : Keheli
  • Type : Other
  • Manufacturing : 2026 / 02 / 24
Categories:

Guaranteed safe checkout

Lakdiwa Andara - ලක්දිව අන්දර
- +

මෙම ග්රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත Pictures From The East නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය යි. ජෝන් කොපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදි. එකල සමහර යුරෝපිය ජාතිකයන් ස්වදේශිකයන් සමඟ එදිනෙදා ගැවසී, ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වැයම් කරන ලදී. ජෝන් කාපර් කළේත් එය ම යි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතේ වඩාත් ම කැමති මෙන් ම, වඩාත් මතකයේ රැඳි තිබූ සිදුවීම්, පසුව කුඩා ග්රන්ථයක් තුළ ගොනු කර ඇත. මේ නිසා ම රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂිය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකි ය. තවද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid