Rs 900.00
3 installments of Rs 300.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana
Type: Other
Availability: 2 left in stock

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්පකුමාර සාහිත්ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ්රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ සංගීතඥයා,...

  • Name : Nomiyena Kapuge Gee Lowa Viplawawadiya - නොමියෙන කපුගේ ගී ලොව විප්ලවවාදියා
  • Vendor : Vidarshana
  • Type : Other
  • Manufacturing : 2026 / 04 / 24
Categories:

Guaranteed safe checkout

Nomiyena Kapuge Gee Lowa Viplawawadiya - නොමියෙන කපුගේ ගී ලොව විප්ලවවාදියා
- +

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්පකුමාර සාහිත්ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ්රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ.

නම් ග්රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත්ය ව්යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid