Rs 1,400.00
3 installments of Rs 466.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Keheli
Type: Other

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්පි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන්ගේ...

  • Name : Sri Lankawe Sanksiptha Ithihasaya - ශ්‍රී ලංකාවෙ සංක්ෂිප්ත ඉතිහාසය
  • Vendor : Keheli
  • Type : Other
  • Manufacturing : 2026 / 02 / 24
Categories:

Guaranteed safe checkout

Sri Lankawe Sanksiptha Ithihasaya - ශ්‍රී ලංකාවෙ සංක්ෂිප්ත ඉතිහාසය
- +

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්පි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන්ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි.

යුරෝපීය ආක්රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප්රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප්රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවී ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පුළුල් වැටි සටහන් ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid