Your cart is empty now.
ප්රංසයේ දිවිසැරිය ගතකරන ලාංකේය විප්රවාසී මංජුල වෙඩිවර්ධන සිය කාව්ය මාවතෙහි වත්මන් භාවිතයට තරමක් වෙනස්බව කැඳවා නිර්මාණය කරන ලද කාව්ය සමුච්චයකි. ප්රන්ස කවියෙකු වන ෂාල් බෝද්ලෙයා පරිකල්පන තලයක සම්මුඛව තබා ගනිමින් කාව්ය වියමන පොහොසත් කර ගන්නා මංජුලගේ මෙම කාව්ය රචනා තුළ නැවුම් භාවිතයක සුවඳ වහනය වෙයි.