-
Meewana Lamayeki Hadawatha - මී වන ළමයෙකි හදවත
1 x Rs 405.00
Your cart is empty now.
Your cart is empty now.
රාජ්‍ය සම්මානලාභී කිවිඳියක, සාහිත්‍යවේදිනියක වන අනුරාධා නිල්මිණි කාව්‍ය කෘති හකක්, නවකතා තුනක්, ළමා කෘති කිහිපයක්, කෙටිකතා කෘතියක් සහ ජනමාධ්‍ය විෂය ක්ෂේත්රයට අදාළ කෘතියක් මේ වන විට සංග්‍රහ කර ඇත. ''මඳහසක මැදියම' ඇගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය වන අතර, මේ එහි තෙවැනි මුද්‍රණයයි.