Your cart is empty now.
සුහර්ෂිණී කිවිඳියගේ හයවන කවි එකතුව වන ‘මල් මැවූ මිනිසා ’ ‘2024 විදර්ශන සාහිත්ය ත්යාගයෙහි’ අවසන් වටය සඳහා ලැයිස්තුගත විය. කාව්ය නිර්මාණ පනස්හතරකින් සංගෘහීත මෙය කතුවරියගේ කාව්ය දිවිය තුළ කෙමෙන් ළංවන පරිපාකයක සේයාව දිස්වන්නකි.
Guaranteed safe checkout
Handpicked reads you’ll love.
Added to cart successfully!