Your cart is empty now.
ඕනෑම රටක ජනවාර්ගික ජාතිකවාදයෙහි එක් අංගයක් වන්නේ ඒ ජනවර්ගයට අදාළ වූ ‘පවිත්‍ර’ ‘නුමුහුන්’, ‘සැබෑ’ හෝ ‘අමිශ්‍ර’ හෙවත් අව්‍යාජ ස්වරූපයක් ඇත යන අදහසය. සිංහල ජාතිකවාදය ඇසුරින් මෙහි පෙන්වා දෙන්නේ එවැනි ‘පරම අව්‍යාජත්වය’ යැයි කියා දෙයක් නොපවතින බවයි.