Your cart is empty now.
හයේ පන්තියෙ අකුරු කරද්දි රඟපාපු තිලමුට්ඨි ජාතකයෙ රජ්ජුරුවන්ගෙ චරිතයෙ ඉඳලා, 1983 රෝහණ දන්දෙණියගෙ ' දෑවරයි' ප්‍රසිද්ධ නාට්‍ය හරහා. අදත් ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ආදරණීය මිනිසෙක්' නාට්‍යයේ ගලප්පත්ති මුදලාලි දක්වා වූ දිමුතුගෙ රංගනය ඇගයිය යුත්තකි.
සාළිස් වසරක නළු කලා මෙහෙවර මෙන්ම පැසසුම් කටයුතු ගුරු මෙහෙවරද එකසේ අනුස්මරණය වෙයි. 'අමුතු - දිමුතු, සාර්ථක මිනිස් අධ්‍යාත්මයක් සඳහා වූ සරල සංනි දර්ශනාත්මක ආඛ්‍යානයක් බඳුය.