Rs 650.00
3 installments of Rs 216.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Type: Short Stories
Availability: 100 left in stock

ආදරයේ පැහැයන් විවිධය, විචිත්ර ය. විටෙක ඒ පොඳුරු ය. විටෙක ඒ බිහිසුණු ය. එහෙත් බොහෝ විට අප හඹා යනුයේ ආදරයේ පුර වර්ණ පපුපස ව පමණි. එසේ ම ආදාරය යනු ගිමි කරගැනීම පමණක් බවත් ඒ අහිටි වීම යනු කෙසේවත් පිළිගත නොහැකි...

Guaranteed safe checkout

Ihil Muhulas - ඉහිල් මුහුලස්
- +

ආදරයේ පැහැයන් විවිධය, විචිත්ර ය. විටෙක ඒ පොඳුරු ය. විටෙක ඒ බිහිසුණු ය. එහෙත් බොහෝ විට අප හඹා යනුයේ ආදරයේ පුර වර්ණ පපුපස ව පමණි. එසේ ම ආදාරය යනු ගිමි කරගැනීම පමණක් බවත් ඒ අහිටි වීම යනු කෙසේවත් පිළිගත නොහැකි තත්ත්වයන් බවත් එහෙයින්ම හිමි කර ගැනීම උදෙපා කවර ප්රයාණයක් වුව සාධාරණ බවත් බොහෝ දෙනා සිතති. එසේ ම ආදරය යනු එක් වයස් කාණ්ඩයකට පමණක් ඇති හිචිකමක් බවත් ඉන් බැහැර පාර්ශ්වයට ආදරය කරන්නට කිසිදු අයිතියක් නැති බවත් සමහරු අදාහනි. බොහෝ ආදර කතා සමාජය තුළ විහිළු ලෙස සලකනු ලබන්නේ සහ ගර්හාවට ලක් කරනු ලබන්නේ එහෙයිනි. ධම්මිකා විජේසිරි තම නව කෙටිකතා පංග්රහයෙන් උත්සාහ දරන්නේ ආදරයේ මේ නෙක පැහැයන්හි සංකීර්ණත්වය චිත්රණය කරන්නට ය. කෙටිකතාකාරියක ලෙස දැනටමත් පිය පලකුණ තබා ඇති ඇය මේ කෙටිකතා මගින් එක් තේවාවක් තුළ පංකීර්ණ වනුෂ්ය හැඟුම් පරීක්ෂාවට ලක් කරන්නී ය.

~ චුලානන්ද සමරනායක

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid