Your cart is empty now.
නාවිකයකු සමඟ පෙමින් වෙළෙන වැන්දඹු ගැහැනියකගේ දහතුන් වියැති දරුවා නොබොරු' වැඩිහිටි සමාජය විසින් නොසලකා හැරීම හේතුවෙන් සම වයසේ පරිසකගේ කණ්ඩායමක් හා එක්ව වැඩිහිටියන්ගේ රමණ අවස්ථා යතුරු සිදුරින් නරඹන්නට පෙළඹෙයි..
දෘඩ ප්රචණ්ඩත්වය පිළිබඳ මහාර්ග කෘතියක් වන 'සිදු ලෝලී සේලරුවා් කෘතිය ගෙවී ගිය සියවසෙහි ලෝක සාහිත්ය තුළ මහත් සම්භාවනාවට පාත්ර වූ ජපන් ජාතික නවකතාකරුවකු වන යුකිඹ මිෂිමාගේ හොඳම නවකතා අතුරින් එකකි.