Rs 950.00
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 101 left in stock

‘ගිනි වැදුණු පියාපත්’ මාලා කාව්යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයට වඩා ආකාර කිහිපයකින්ම වෙනස්ව කැපී පෙනේ. එය තොරතුරින් ඝනාධිකය, විස්තීර්ණය. එනම් එහි පරිශීලනාත්මක අවකාශය පුළුල්ය. සාමාන්ය රසිකයකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක...

  • Name : Gini Wadunu Piyapath - ගිනි වැදුණු පියාපත්
  • Vendor : Vidarshana Publishers
  • Type : Poetry
  • Manufacturing : 2025 / 12 / 10
Categories:

Guaranteed safe checkout

Gini Wadunu Piyapath - ගිනි වැදුණු පියාපත්
- +

‘ගිනි වැදුණු පියාපත්’ මාලා කාව්යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයට වඩා ආකාර කිහිපයකින්ම වෙනස්ව කැපී පෙනේ. එය තොරතුරින් ඝනාධිකය, විස්තීර්ණය. එනම් එහි පරිශීලනාත්මක අවකාශය පුළුල්ය. සාමාන්ය රසිකයකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක පද්යයෙන් කතා කරන හඬකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid