Your cart is empty now.
මෙම කාව්‍ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද්‍ය නිර්මාණයකින්ම පාහේ වහනය වන්නේ හදවත මෙන්ම බුද්ධිය ද පහන් කරවන නැවුම් සුවඳකි. එම සුවඳ සහෘද සිත් සතන් සෞන්දර්යයේ මායා යහනාවේ සතපවන නිර්වින්දන සුවඳක් නොව ප්රබෝධයේ හා ප්‍රභාතයේ සුවඳකි.
~ දයාසේන ගුණසිංහ