Your cart is empty now.
කෘතහස්ත කලාකරුවකු වන මහගමසේකර පිළිබඳ එබඳුම කෘතහස්ත සාහිත්‍යකරුවකු අතින් සම්පාදිත
ග්රන්ථයකි. සේකරගේ නිර්මාණ ජීවිතය විකාශනය වන අන්දම විස්තර කරමින් ඇරඹෙන මෙහි ඇගයුමට
පාත්‍ර කෙරෙන්නේ ඔහුගේ ගේය කාව්‍යයන්හි හැඩ-රුව සහ ගුණ-රුවයි. ඔහු එම කලා මාධ්‍යයේ විශිෂ්ටයකු
වන අන්දම සීරුවට දක්වා ඇති මෙම කෘතියට සේකරගේ චරිතාපදානයද ඇතුළත්ය.