Your cart is empty now.
දශක දෙකකට වැඩි කාලයක සිට නිර්මාණකරණයේ නිරත කවියාගේ හය වන කාව්ය කෘතියයි. මේ කවියාගේ විශේෂත්වය නම් මනුෂ්ය ජීවිතය අධි අවධාරණය කරමින් කවි ලිවීමය. එක්තරා ආකාරයකට මනුෂ්යා වෙනුවට ද්රව්යය ආදේශ වෙමින් තිබෙන අවධියක කවියා තම කවියට නැවත මනුෂ්යා කැඳවමින් කරන්නේ නිර්මාණාත්මක විප්ලවයකි.