Your cart is empty now.
කීර්තිමත් පුරාවිද්යාඥයකු වන සිරිනිමල් ලක්දුසිංහගේ තෙවන කවි එකතුවයි. වරෙක ඔහුගේ කවිය මනුෂ්යත්වයට එදිරිව පවතින සැකැස්මන් නිර්දය ලෙස ප්රශ්න කරන අතරම තවත් වරෙක සිය ජීවිතයේ ඇතුළු ආත්මය වෙත පිවිස එහි ශෝකී පෙදෙස ගවේෂණය කරයි. සරල බස් වහරකින් රචිත මෙහි එන කවි, කවියට හුරුපුරුදු මෙන්ම කවියට ආධුනික සියලු දෙනාට එක සේ රසවිඳිය හැකි නිර්මාණ රැසකින් සමන්විතය.