Rs 2,500.00
Vendor: Vidarshana Publishers
Type: Translations

හෙන්රි ට්රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වූවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරතු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම්...

Guaranteed safe checkout

Nawa Jeewanaya - නව ජීවනය
- +

හෙන්රි ට්රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වූවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරතු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය, එම ඉඩම්හිමියා ගේ පුත්රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවකගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද, මිනීමැරුමක් පිළිබඳ ව සැකකාරියක බවට පත් වූ ඇය අධිකරණයට පමුණුවනු ලැබූ අතර ඇයගේ නඩුවේ ජුරිසභිකයකු ලෙස ඇය දූෂණයට ලක් කළ තරුණ රදලයා පෙනී සිටි ආකාරය ද ඔහු වැඩිදුරටත් විස්තර කළේ ය.

Resurrection නව කථාව සඳහා ටෝල්ස්ටෝයි පාදක කර ගත්තේ මේ ඛේදනීය සිද්ධිය යි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid