Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

රවින්ද්රනාත් තාගෝර් විසින් රචිත The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් "Naukadubi') යනු දෙවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්ය නවකතාවකි. මෙහි සොඛා දහම (විශේෂයෙන් ගංගා නදිය ) චරිත වල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය...

Guaranteed safe checkout

Ruwal Bindi Giya Oruwaka - රුවල් බිඳීගිය ඔරුවක
- +

රවින්ද්රනාත් තාගෝර් විසින් රචිත The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් "Naukadubi') යනු දෙවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්ය නවකතාවකි. මෙහි සොඛා දහම (විශේෂයෙන් ගංගා නදිය ) චරිත වල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය.

විවාහ මංගල්ය දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසු වී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක් මත, ප්රධාන චරිතය වන රමේෂ් තමා සමඟ සිටින මනාලිය තමාගේම බිරිඳ යැයි වැරදියට වටහා ගනී. මුළු කතාවම ගලා යන්නේ මෙම පටලැවිල්ල (Mistaken Identity) සහ ඉන් පැන නගින සදාචාරාත්මක ගැටලු ඔස්සේය

20 වන සියවසේ මුල් භාගයේ බෙංගාලි සමාජය, කුල ක්රමය, සාම්ප්රදායික විවාහය සහ බටහිර අධ්යාපනය ලක් තරුණ පරපුරේ චින්තනය අතර ගැටුම් මෙම කෘතියේ මනාව විග්රහ කෙරේ.

Translation missing: en.general.search.loading