Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana
Type: Poetry
Availability: 100 left in stock

පබාෂිනී හේරත් ඇගේ ප්රකාශිත කාව්ය දිවියට අත්පොත් තබන්නේ 1998 වසරේදී ලංකාදීප පුවත්පතට ලියූ කවුද යන්නේ සොයාගෙන නිදහස? කවි පන්තියත් සමඟය. ඒ වන විට මහනුවර මහාමායා බාලිකාවේ අධ්යාපනය ලබන ඇය දිගින් දිගටම සිය කවි රාවය. ලංකාදීප, සිරිකත ආදී පුවත්පත් ඔස්සේ ජනගත...

  • Name : Veri Nowunu Pichcha Mala - වෙරි නොවුණු පිච්ච මල
  • Vendor : Vidarshana
  • Type : Poetry

Guaranteed safe checkout

Veri Nowunu Pichcha Mala - වෙරි නොවුණු පිච්ච මල
- +

පබාෂිනී හේරත් ඇගේ ප්රකාශිත කාව්ය දිවියට අත්පොත් තබන්නේ 1998 වසරේදී ලංකාදීප පුවත්පතට ලියූ කවුද යන්නේ සොයාගෙන නිදහස? කවි පන්තියත් සමඟය. ඒ වන විට මහනුවර මහාමායා බාලිකාවේ අධ්යාපනය ලබන ඇය දිගින් දිගටම සිය කවි රාවය. ලංකාදීප, සිරිකත ආදී පුවත්පත් ඔස්සේ ජනගත කරන්නීය.

කොළඹ විශ්ව විද්යාලයෙන් නීතිවේදී උපාධිය හමාර කරන ඈ මේ වන විට ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර වෘත්තියෙන් නීතීඥවරියක ලෙස කටයුතු කරයි. විප්රවාසීව හිඳිමින් වුවද සක්රියව කාව්යකරණයේ නියැළෙන්නේ 2016 වසරේදී පමණ ෆේස්බුක් සමාජ මාධ්ය ජාලාවෙහි 'හද වියමන' නම් ඇගේ ඩිජිටල් කාව්ය පිටුවත් සමඟිනි.

කාව්ය සංග්රහය වන පබාෂිනී හේරත්ගේ ප්රථම මුද්රිතවෙරි නොවුණු පිච්ච මල' 2025 වසරේ විදර්ශන සාහිත්ය ත්යාගයෙහි කෙටි ලැයිස්තුගත කාව්ය අත්පිටපත් ත්රිත්වයට නිර්දේශ වූ කාව්ය සංග්රහයයි.

Translation missing: en.general.search.loading