Rs 900.00
3 installments of Rs 300.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 98 left in stock

ක්රිස්තු වර්ෂ දෙදහස් විසි දෙක වසරේ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ඔබ, මා හැසිරුණේ කෙසේද? මම, ඔබ එම වර්ෂයට ගෙන යමි. ශල්යාගාර මේසයක් මත තබා, සැතක් ගෙන මගේ සිරුර ම විසින්ම විච්ජේදනය කරමි. එහි කොටස් නරඹමි. ඔබටද නරඹන්නට සලස්වමි.

සමාවන්න.

එය...

Guaranteed safe checkout

Wahi Peellaka Atharamanwa - වැහි පීල්ලක අතරමංව
- +

ක්රිස්තු වර්ෂ දෙදහස් විසි දෙක වසරේ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ඔබ, මා හැසිරුණේ කෙසේද? මම, ඔබ එම වර්ෂයට ගෙන යමි. ශල්යාගාර මේසයක් මත තබා, සැතක් ගෙන මගේ සිරුර ම විසින්ම විච්ජේදනය කරමි. එහි කොටස් නරඹමි. ඔබටද නරඹන්නට සලස්වමි.

සමාවන්න.

එය නරඹන ඔබට ඔබේ සිරුරෙහි අවයටද මගේ සිරුර තුළ තිබී හමුවිය හැකිය.

දිරා යන මෝටර් සයිකලයක් සහ දිරායන මිනිස් ජීවතයක් අතර සම්බන්ධය ආඛ්යානමය තව්යාතපවන් යුක්ත ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරමින් සමකාලීන ස්වාර්ථය තියුණු සාහිත්යමය අත්දැකීමක් ලෙස ප්රතිනිර්මාණය කරන නවකතාවකි.

(විදර්ශන සාහිත්ය ත්යාග - 2024 නවකතා ඇගයුම් වාර්තාවෙනි)

Translation missing: en.general.search.loading