Your cart is empty now.
අලුත් අහසකි අදත් ඇගේ පළමු කාව්ය සංග්රහයයි. මෙහි එන කවි විවිධ තේමා ඔස්සේ අප ගැන මෙන්ම පරිසරය ගැන කරන අපූරු විග්රහයන්ගෙන් යුක්තය. නිරන්තරයෙන්ම පොතපත කියවන, ගීතට දැනෙන දේ හැගෙන දේ ලියන ඇගේ අලුත් අහසකි අදත්' කාව්ය සංග්රහය ඔබට තවමු අත්දැකීමක් වනු ඇත.