Rs 650.00
3 installments of Rs 216.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Type: Poetry
Availability: 100 left in stock

ඉර බහිනකොට ඇයි මේ තරම් ලස්සන, හිතුන මට පාවෙලා යන ගමන් බෝට්ටුවෙ ගැස්සෙන, මුහුද ඇයි නලියන්නෙ තිස්සෙම, ඇහැව්වා මම රළවලින් මා දිහා බලන්නට ඉස්සෙන !

තව දුරයි යන තැනට පහුඋනේ නාවුක සැතපුම එක්දහස් තුන්සිය පස්වන, එන්න එන්නම පාලුයි හැඟීමෙන් මුලු...

  • Name : Kopi Aththatama Thiththai - කෝපි ඇත්තටම තිත්තයි
  • Vendor : Progress Publishers
  • Type : Poetry
  • Manufacturing : 2026 / 07 / 22
Categories:

Guaranteed safe checkout

Kopi Aththatama Thiththai - කෝපි ඇත්තටම තිත්තයි
- +

ඉර බහිනකොට ඇයි මේ තරම් ලස්සන, හිතුන මට පාවෙලා යන ගමන් බෝට්ටුවෙ ගැස්සෙන, මුහුද ඇයි නලියන්නෙ තිස්සෙම, ඇහැව්වා මම රළවලින් මා දිහා බලන්නට ඉස්සෙන !

තව දුරයි යන තැනට පහුඋනේ නාවුක සැතපුම එක්දහස් තුන්සිය පස්වන, එන්න එන්නම පාලුයි හැඟීමෙන් මුලු හඳවතම හිස් ස්වෙන, යන ගමන් සොයාගෙන තැනක් අලුත් නෑ මිතුරන් රැස්වෙන, ඔබවත් ඉන්නවාදෝ තනියට ඇහැව්වා මම ප්රදීපාගාරෙන් ඈතින් දිස්වෙන

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid