Your cart is empty now.
තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි. විවාදයට සේම සම්මානයට පාත්ර වූ ‘අටවක පුත්තු’ නම් අතිශය ජනප්රිය වූ නවකතාව පළවීමෙන් පසු ‘කුරුලු හදවත’ නමින් මෙසේ පළ වෙයි.
Handpicked reads you’ll love.