Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Translations
Availability: 4 left in stock

පරම්පරා තුනක් ගැන කියැවෙන කතාවකි. කුඩා අන්තෝෂ්කා සහ ජනරාල් සීයා අතර ඇති වන මිත්රත්වය ඔස්සේ ලියැවුණු කතාවකි. යහපත සහ සාධාරණත්වය ගැන ද, ජීවිත දුෂ්කරතාවන්ට ප්රතිරෝධය දැක්වීමේ හා සැබෑ මිනිසෙකු බවට පත්වීමේ හැකියාව ගැන ද කියන කතාවකි.

මේ කෘතිය නව යොවුන්...

Categories:

Guaranteed safe checkout

Mage General - මගේ ජනරාල්
- +

පරම්පරා තුනක් ගැන කියැවෙන කතාවකි. කුඩා අන්තෝෂ්කා සහ ජනරාල් සීයා අතර ඇති වන මිත්රත්වය ඔස්සේ ලියැවුණු කතාවකි. යහපත සහ සාධාරණත්වය ගැන ද, ජීවිත දුෂ්කරතාවන්ට ප්රතිරෝධය දැක්වීමේ හා සැබෑ මිනිසෙකු බවට පත්වීමේ හැකියාව ගැන ද කියන කතාවකි.

මේ කෘතිය නව යොවුන් වියේ දරුවන් උදෙසා පමණක් නොවේ. යහපත් අනාගතයක සුබ සිහින දකින වැඩිහිටියන් අතින් ද පරිහරණය විය යුතු ම පොතකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid