Rs 250.00
3 installments of Rs 83.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Kurulu Books
Type: Translations
Availability: 2 left in stock

සාමාන්ය මිනිසුන් තුළ ගැබ් වී ඇති ආත්ම පරිත්යාගය, නිර්භයත්වයේ උදාර ලක්ෂණ ග්රීන් විස්තර කරයි. ශ්රමයට සහ වෘත්තියට ඇති ආදරය ගැනත්, යෝධමය ස්වභාවධර්මය අධ්යය-නයට කැප නොකළ දේ ගැනත් හේ ලියුවේය. ස්ත්රිය වෙත දක්වන ආදරය පිළිබඳව එතරම් පවිත්ර සහ සැලකිලිමත් ලෙස ග්රීන්...

  • Name : Rathu Ruwal - රතු රුවල්
  • Vendor : Kurulu Books
  • Type : Translations
  • Manufacturing : 2026 / 06 / 16
Categories:
Author:

Guaranteed safe checkout

Rathu Ruwal - රතු රුවල්
- +

සාමාන්ය මිනිසුන් තුළ ගැබ් වී ඇති ආත්ම පරිත්යාගය, නිර්භයත්වයේ උදාර ලක්ෂණ ග්රීන් විස්තර කරයි. ශ්රමයට සහ වෘත්තියට ඇති ආදරය ගැනත්, යෝධමය ස්වභාවධර්මය අධ්යය-නයට කැප නොකළ දේ ගැනත් හේ ලියුවේය. ස්ත්රිය වෙත දක්වන ආදරය පිළිබඳව එතරම් පවිත්ර සහ සැලකිලිමත් ලෙස ග්රීන් තරම් හොඳින් ලියා ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණකි.

ග්රීන් අපේ යුගයට අවශ්ය ගත්කතුවරයෙකි. මන්ද යත් ඔහු මිනිසා තුළ උසස් හැඟීම් ඇති කරනු පිණිස සිය පෑන මෙහෙයවූ බැවිනි. එවන් හැඟීම්වලින් තොරව සමාජවාදී සමාජයක් ඉදිකළ නොහැකි බැවිනි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid