Rs 900.00
Vendor: Subhavi
Type: Translations
Availability: 10 left in stock

සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවෙහි දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක මුර පොළක, වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික මට්ටම විග්රහ කරමින් රචිත 'සුදු නැව' යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත්රය කරා එල්ල කරනු ලබනා ඉතා...

  • Name : Sudu Newa - සුදු නැව
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 25
Categories:

Guaranteed safe checkout

Sudu Newa - සුදු නැව
- +

සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවෙහි දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක මුර පොළක, වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික මට්ටම විග්රහ කරමින් රචිත 'සුදු නැව' යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත්රය කරා එල්ල කරනු ලබනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. සුදු නැව අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම අවධානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකි ය.

අයිත්මාතොව්ගේ විචිත්ර පරිකල්පනයෙහි පොහොසත් බව ඉතා මැනවින් විදහන 'සුදු නැව සෝවියට් සාහිත්යයෙහි මතු නොව විශ්ව සාහිත්යයෙහි ද කැපී පෙනෙනා සලකුණකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid