Your cart is empty now.
නාට්යය, චිත්රපටය, කවිය, නවකතාව, චිත්රය, ගීතය යනාදී ඕනෑම කලාත්මක හෝ සෞන්දර්යාත්මක විෂයයක් පිළිබඳව මෙන්ම සමාජ යුක්තිය සමානාත්මතාව යුද්ධයේ බියකරු බව, සාමයේ වටිනාකම, අනන්ය ස්ත්රී අයිතීන් සහ පොදුවේ අනූපමේය මනුෂ්යත්වය පිළිබඳව ද එකවර එක තැනකදී කියවීමට ඔබට අවශ්ය නම් ලක්ෂාන්තගේ සම වැහි රේඛාව ලිපි පෙළ එකතු කරගෙන කියවන්න. මගේ සිත් ගත් මෙවන් ලිපි සහෘදයන් වෙත පිටපත් කර යැවීමේ පුරුද්දක් මට ඇත සම වැහි රේඛාවේ ලිපි පොතක් බවට පත් පත්වන්නේ නම් ලිපි මිටියක්ම පොතක් වශයෙන්ම තෑගි දීමට අපට හැකිවනු ඇත.
~ මහින්ද දේශප්රිය
Lakshantha blends the Lankan with the universal and brings the world home. Thanks to his beautiful Sinhala, language becomes no barrier to enjoy world literature. Be it Rene Magrit or Mary Elizabeth Fry, Mahagama Sekara or Neruda, Lakshantha makes literature one beautiful unifying force.
~ Priyangwada Perera