Rs 980.00
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 100 left in stock

ලේඛකයකුගේ ප්රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්ය රචකයෙක් ලෙස සාහිත්ය පීවිතය ඇරමු වෙඩිවර්ධන නවකතා මා වෙත එන්නේ අර මාධ්ය දෙකේම වූ...

  • Name : Baththalangunduwa - බත්තලංගුණ්ඩුව
  • Vendor : Vidarshana Publishers
  • Type : Novels
  • Manufacturing : 2025 / 12 / 05

Guaranteed safe checkout

Baththalangunduwa - බත්තලංගුණ්ඩුව
- +

ලේඛකයකුගේ ප්රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්ය රචකයෙක් ලෙස සාහිත්ය පීවිතය ඇරමු වෙඩිවර්ධන නවකතා මා වෙත එන්නේ අර මාධ්ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග තතාවක සතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලීයක් නිපදවීම සඳහා භාවිතා කරයි.

මහාචාර්ය ලියනගේ අමරකී

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid