Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Other
Availability: 5 left in stock

මෙය ගැන තර්ක කිරීම සඳහා අනඳ හිමියන් තවත් "සමානතාවක් " යොදා ගත හා කෙනෙකු උපැස් පළදින විට එම කණ්ණාඩියේ වීදුරු වලින් ඇසේ දෘෂ්ටියට බාධාවක් නොවේ. එම සාදෘශ්යයම ධර්මය සම්බන්ධයෙන් යෙදූ අනඳ හිමියෝ දෘෂ්ටි ඉන්ද්රියට වීදුරුව උපමා කළහ. මනස පිටත බලන...

  • Name : Buddha Swabhawaya - බුද්ධ ස්වභාවය
  • Vendor : Saharakshi Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 06 / 12
Categories:
Author:

Guaranteed safe checkout

Buddha Swabhawaya - බුද්ධ ස්වභාවය
- +

මෙය ගැන තර්ක කිරීම සඳහා අනඳ හිමියන් තවත් "සමානතාවක් " යොදා ගත හා කෙනෙකු උපැස් පළදින විට එම කණ්ණාඩියේ වීදුරු වලින් ඇසේ දෘෂ්ටියට බාධාවක් නොවේ. එම සාදෘශ්යයම ධර්මය සම්බන්ධයෙන් යෙදූ අනඳ හිමියෝ දෘෂ්ටි ඉන්ද්රියට වීදුරුව උපමා කළහ. මනස පිටත බලන විට, දෘෂ්ටි ඉන්ද්රියයන්ගෙන් (වීදුරුවෙන්) බාධා ඇති නොවේ. මනසට පැහැදිලි දැකීමක් ලබා ගත හැකි වේ. අපගේ මනසට අපගේ අභ්යන්තර ඉන්ද්රියයන් දැකිය නොහැකි වීමට හේතුව ලෙස අනද හිමියන් දැක් වූයේ එය නිතරම පසුපසට හා ඇතුළතට නොව, ඉදිරියට හා පිටතට යොමු වී තිබීමය. එවිට බුදුන් වහන්සේ එම තර්කය ද සත්යෙක්ෂණය කළ හැකි දැයි පරීක්ෂා කරනු පිණිස මෙසේ ඇසූහ. කණ්ණාඩි පළදින කෙනෙකුට පිටත දර්ශනය පමණක් නොව එම කණ්ණාඩියේ වීදුරුවත් දැක ගත " හැකිද?" අනද හිමියන්ගේ පිළිතුර වූයේ දර්ශනය හා වීදුරුව යන දෙකම එක විටම දැකිය හැකි වන බවය. එවිට බුදුන් වහන්සේ (සහවාදයක් ලෙස) මෙසේ ඇසූ හා " එසේ නම් මනස යනු දර්ශනය දකින පුද්ගලයා වැනි නම්, ඇස යනු ඒ පුද්ගලයා පළදින උපැස් යුවල හා සමාන නම්, අප ඉදිරියේ ඇති දර්ශන දකින විට (ම) අපගේ ඇස් ද දැක ගතනොහැක්කේ ඇයි?”

පහසුවක් ඇති වන ලෙස බුදුන් වහන්සේ මෙසේ ප්රකාශ කළහ: " අපට අපගේම ඇස් දැකිය හැකි වුවත් එවිට අපගේ ඇස්ද එම කණ්ණාඩි වීදුරු මෙන් අප දකින බාහිර වස්තුවක් වැනි යම් දෙයක් ඇත. බාහිර වස්තුවක් යනු ජීවි සත්වයන්ට අයත් නොවන අජිවී වුවකි. එහෙත් ඇස් දෙක අයත් වන්නේ ජීවි සත්වයන්ට ය. එබැවින් දෑසට සන්වේදන නොදනෙන්නේ නැත."

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid