Rs 1,300.00
3 installments of Rs 433.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Other
Availability: 4 left in stock

සොබාදහමේ මූලික මූලධර්ම වනුයේ ආදරය හා කෘතඥතාවයයි. අන්තරීක්ෂය හරහා දිගු ගමනකින් පසුව ජලය පොළොවට පැමිණියේ ආදරය හා කෘතඥතාව හදවතේ දරාගෙනය. ප්රථම ජීවියා නිර්මාණය වූයේද ආදරය හා කෘතඥතාව නිසාය. ඉන් පසුව ඒ ජීවියාගේ වර්ධනයට අවශ්ය දෑ සපයනු ලැබීය. ජලයේ ස්ඵටික ඡායාරූප...

  • Name : Jalaye Sengawunu Sandesha - ජලයේ සැඟවුණු සංදේශ
  • Vendor : Saharakshi Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 06 / 12
Categories:
Author:

Guaranteed safe checkout

Jalaye Sengawunu Sandesha - ජලයේ සැඟවුණු සංදේශ
- +

සොබාදහමේ මූලික මූලධර්ම වනුයේ ආදරය හා කෘතඥතාවයයි. අන්තරීක්ෂය හරහා දිගු ගමනකින් පසුව ජලය පොළොවට පැමිණියේ ආදරය හා කෘතඥතාව හදවතේ දරාගෙනය. ප්රථම ජීවියා නිර්මාණය වූයේද ආදරය හා කෘතඥතාව නිසාය. ඉන් පසුව ඒ ජීවියාගේ වර්ධනයට අවශ්ය දෑ සපයනු ලැබීය. ජලයේ ස්ඵටික ඡායාරූප දෙස බලන විට අපගේ ශරීරයේ ඇති ජලයේ එක් එක් සෛලයක් තුළ ද ප්රාකෘතික මතකයන් අවදි වේ.

එසේ නම් අපගේ ජීවිත ගමන යා හැක්කේ කෙසේද..? කෘතඥතාව යනු ආදරෙන් පිරුණු හදවතක් නිර්මාණය කරන්නා ය. කෘතඥතාවේ හැගීම් නිවැරදි දිශාවකට යොමු කරන්නේ ආදරය ය. ජල ස්ඵටිකයන් පෙන්වා දෙන ආකාරයට ආදරයට හා කෘතඥතාව මුළු ලොව පුරා පැතිරී යා හැක.

අපට වැදගත් දූත මෙහෙවරක් ඇත. එනම් ජලය නැවත පවිත්ර බවට පත්කොට ජීවත් වීමට පහසු හා නිරෝගී ලෝකයක් නිර්මාණය කිරීමය. එම මෙහෙවර මුදුන්පත් කරගැනීම සඳහා අපගේ හදවත් පැහැදිලි හා දූෂණය නොවූ ඒවා බවට සහතික කර ගත යුතුය.

ජලය මගින් වාර්තා කර ඇති ආකාරයට මිනිසා සියවස් ගණනාවක් තිස්සේ පෘථිවියේ දෑ සොරකම් කොට එය දූෂණය කර දමා ඇත. දැන් ජලය අපට කතා කරන්නට පටන්ගෙන ඇත. ජලයේ ස්ඵටිකයන් හරහා එය කරන්නේ අප දතයුතු දේ දැනගන්නට සැලැස්වීම ය. අපි අදින් පටන්ගෙන නව ඉතිහාසයක් කැටයම් කොට කොටා ගත යුතු වෙමු. ජලය අප යන දිසාව දෙස පරිස්සමෙන් හා නිහඩව බලාසිටී, මේ මොහොතේ ඔබ හැරෙන දිශාව ගැනද බලමින් අප සියලු දෙනා දෙස සෝදිසියෙන් සිටී.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid