Rs 800.00
3 installments of Rs 266.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 2 left in stock

ගැට්ස්බි කොළ පැහැති එළිය ගැන විශ්වාසය නැති ය. ඒ වනාහි අප නිරතුරු විඳින කම් සුවයයි. එහෙත් වසරින් වසර එය අප ඉදිරියේම පිරිහෙයි. එවිට එය අප මඟහැර යයි. අප එය වටහා ගන්නේ නැත. වන්නාට ය, හෙට අපි වඩා වේගයෙන්...

  • Name : Gatsby Fitzgerald - ගැට්ස්බි ෆිට්ජෙරල්ඩ් (The Great Gatsby)
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 10 / 08

Guaranteed safe checkout

Gatsby Fitzgerald - ගැට්ස්බි ෆිට්ජෙරල්ඩ් (The Great Gatsby)
- +

ගැට්ස්බි කොළ පැහැති එළිය ගැන විශ්වාසය නැති ය. ඒ වනාහි අප නිරතුරු විඳින කම් සුවයයි. එහෙත් වසරින් වසර එය අප ඉදිරියේම පිරිහෙයි. එවිට එය අප මඟහැර යයි. අප එය වටහා ගන්නේ නැත. වන්නාට ය, හෙට අපි වඩා වේගයෙන් දුවන්නෙමු ය, අපගේ දෑත් දෙපා දෙපසට විඳගන්නෙමු ය, දිනෙන් දින අපි සිතමු. ඉතින් අපි පහර කෑවෙමු. දිය පහරට එරෙහි ව යන යාත්රාවක් සේ, අතීතයට අනවරතව පිටුපා ගොස්.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid