Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations

ජෙනී කථාවේ ප්රධාන චරිතය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජිවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම...

Guaranteed safe checkout

Jennie - ජෙනී
- +

ජෙනී කථාවේ ප්රධාන චරිතය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජිවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි.

Translation missing: en.general.search.loading